කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයෙන් ආනන්ද විදුහල පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 94 ක ජයක් ලැබීය. මෙහිදී ආනන්ද විදුහලේ පබසර මිහිරංග පන්දු 121 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 103 ක් රැස් කිරීමට සමත් විය.
ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 280
(පබසර මිහිරංග 103, විබූද ඉන්දීප 59, මධුසරිත ගගමින 26, දීපාංජන පීරිස් 41/3, එස්. විද්මල් 44/2)
වේලස් කුමර විදුහල ඕවර 21 කදී කඩුලූ 6 ට 70
(දිනිත් පෙරේරා නොදැවී 18, ජේ. රන්දුල 18/4, මධුසරිත ගගමින 26/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.