Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවිඳු ඩයස් කඩුලු 4 ක් සහ ඒ.රයිසන් කඩුලු 3 ක් දවාගනිමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ත්‍රිත්ව විදුහල - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 167
(ඒ.රයිසන් 45, ජෙෆ් වීරසිංහ 28, අග්බෝ අමරසිංහ 21, සිනෙත් වීරසූරිය 09/3, හිරාන් දියගම 32/2)

ශා.මේරී විදුහල - ඕවර 30.3 කදී කඩුලු 8 ක් දැවී 90
(කවිඳු ඩයස් 30/4, ඒ.රයිසන් 16/3)


අදහස් (0)

පන්දු යවන්නෝ ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.