Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා ‘බී’ පිල ලකුණු 46 කින් ජයගනී

නාලන්දා ‘බී’ පිල ලකුණු 46 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහලේ ‘බී’ කණ්ඩායම සහ බම්බලපිටිය ශාන්ත පීතර ‘බී’ කණ්ඩායම අතර පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයෙන් නාලන්දා විදුහල ලකුණු 46 ක ජයක් ලැබීය.

නාලන්දා විදුහල  ඕවර 34 කදී කඩුලූ 8 ට 100
(රනිඳු ද සිල්වා 27, උපේක සමරසිංහ 13/2, රවීන් සෙනෙවිරත්න 5/2)

ශාන්ත පීතර විදුහල  ඕවර 20.3 කදී සියලූ දෙනා දැවී 54
(ඩෙවින් සිල්වා 19, උදාර රණවීර 14/3, එවින්ද හෙට්ටිආරච්චි 2/2, උමේක්‍ෂ ඩිල්ෂාන් 3/2)


අදහස් (0)

නාලන්දා ‘බී’ පිල ලකුණු 46 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.