Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

වෙස්ලි විදුහල  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 125
(චමල් තමේෂ් 36, අනුද අක්මීමන 30, ඔෂාන් ඬේමියන් 24, රෂ්මික බණ්ඩාර 15/3, ප‍්‍රමුදිත විමලසිරි 27/3, සුහඟ විජේවර්ධන 16/2)

නාලන්දා විදුහල  ඕවර 39 කදී කඩුලූ 5 ට 126
(සචිර දුල්මින් නොදැවී 39, රෂ්මික බණ්ඩාර නොදැවී 31, සෙනාල් දංගල්ල 36/2)


අදහස් (0)

නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.