ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා අද (1 වැනිදා) උදෑසන ක්‍රිකට් මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
කමල් පත්මසිරි මහතා සමග ක්‍රිකට් මූලස්ථානයට පැමිණි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් නව නිසි බලධාරිවරයාව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හා සේවකයන්ට හඳුන්වා දුන්නේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.