Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාසෝක විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ධර්මාසෝක විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ  තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර  මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවිඳු නදීශාන් නොදැවී ලකුණු 41 ක් සහ සනුල ගුණරත්න නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් ධර්මාසෝක විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කළුතර විද්‍යාලය - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී 107
(අවිශ්ක ලක්ෂාන් 28)

ධර්මාසෝක විද්‍යාලය - ඕවර 26.5 කදී කඩුලු 3 ක් දැවී 112
(කවිඳු නදීශාන් නොදැවී 41, සනුල ගුණරත්න නොදැවී 32)


අදහස් (0)

ධර්මාසෝක විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.