Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර සූරියවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ඉනිමකින් සහ ලකුණු 38 කින් ජය ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.
ධර්මාලෝක විදුහලේ තිවංක කැකුලවල ලකුණු 51 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 74.5 කදී කඩුලූ 9 ක් දැවී 282
(තරිඳු මධුසංක 66, රිසිත් උපමාල් 66, හසිත ඉඳුරංග 53, තිවංක කැකුලවල 42, කසුන් ඒකනායක 81/3, හිරාන් ජයවර්ධන 45/2)
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී සියලූ දෙනා දැවී 182
(ශෙහාන් දංවත්ත 37, පුලින ගුණතිලක 30, වොෂාන් ධනංජය 48/3, සමිත රංගන 25/2, තිවංක කැකුලවල 38/2)
විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිම - ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 62
(නිපුන රන්සිරිලාල් 21, තිවංක කැකුලවල 13/6, සමිත රංග 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.