Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර කොටහේනේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
උමේෂ් කසුන් අර්ධ ශතකයක් (74) ලබාගනිමින් දේවපතිරාජ විදුහලේ ජයග‍්‍රහණයට මං පෑදීය.
දේවපතිරාජ විදුහල දෙවැනි වටයේදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.
දේවපතිරාජ විදුහල - ඕවර 45 කදී සියලූ දෙනා දැවී 189
(උමේෂ් කසුන් 74, නිලංක රුක්ෂිත 42, ප‍්‍රසන්න කරුණාවංශ 17, මධුෂාන් කුලරත්න 33/3, සුපුන් ලක්මාල් 19/2)
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 171
(සුපුන් ලක්මාල් 40, ශෙහාන් ප‍්‍රනාන්දු 27, ඩිලාන් චතුරංග 20, මහේෂ් තීක්ෂණ 19, තිසර දිල්ෂාන් 10/2, සසිඳු සත්සර 22/2, නිලංක රුක්ෂිත 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.