Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයන්ට කඩුලූ 9 ක ජයක්

දේවපතිරාජයන්ට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

බලපිටිය රේවත විදුහලට එරෙහිව රත්ගමදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගනිමින් දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දේවපතිරාජ විදුහලේ රවීන් යසස් ලකුණු 43 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


රේවත විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 87
(කසුන් කුමාර 24, අමින්ද ශිලාන් 16, පැතුම් මධුසංක 11/3, කසුන් ළහිරු 36/3, ඉමේෂ් කසුන් 17/2)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 188
(අවිෂ්ක චේනුක 49, තිසර දිල්ෂාන් 41, පැතුම් මධුෂාන් 27, අවිෂ්ක දිල්ෂාන් 37/3, තරිඳු ලක්ෂාන් 53/3, මෙහොමඞ් ඉෂ්රාත් 28/2)

රේවත විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 148
(විරාජ් ද සොයිසා 35, ශිහාන් හංසික නොදැවී 46, රවීන් යසස් 43/6, පැතුම් මධුසංක 40/2)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 53
(අවිෂ්ක චේනුක නොදැවී 39)

 


අදහස් (0)

දේවපතිරාජයන්ට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.