Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙහිවල ජයසිංහ විදුහලේ සජිත්ගෙන් 163 ශතකයක්

දෙහිවල ජයසිංහ විදුහලේ සජිත්ගෙන් 163 ශතකයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සජිත් සමීරගේ (163) දෙවැනි ශතකය නිසා වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල විසින් කළුතර සිරිකුරුස විදුහල ලකුණු 63 කින් පරාජය කරන ලදි.

සජිත් සමීර මෙහිදී අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් හයේ පහර 14 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 163 ක් රැස් කළේය.  


එස්. ද එස්. ජයසිංහ විදුහල සියලූ දෙනා දැවී 255
(සජිත් සමීර 163, තරිඳු දිනේෂ් 60, නිර්මාල් පෙරේරා 21/5)

සිරිකුරුස විදුහල සියලූ දෙනා දැවී 192
(දිනෙත් ද සිල්වා 32, නදීර පින්ටො 47, මධුක නිරෝෂාන් 49/2, විමුක්ති සංදීප 21/3)


අදහස් (0)

දෙහිවල ජයසිංහ විදුහලේ සජිත්ගෙන් 163 ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.