කදාන ද මැසිනොද් විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර කදානේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබූහ.
ජෝශප් වාස් විදුහල ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 105
(ෂෙහාන් ප‍්‍රනාන්දු 18, මිතිල ගීත් 19/3, ප‍්‍රවීන් ෆොන්සේකා 6/2)
ද මැසිනොද් විදුහල ඕවර 33.1 කදී කඩුලූ 4 ට 108
(මිතිල ගීත් නොදැවී 68, සාලිය ජූඞ් 15)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.