Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

තර්ස්ටන් විදුහලේ චරන නානායක්කාර නොදැවී ලකුණු 100 ක් රැස්කළ අතර අයේෂ් වීරරත්න ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 17 කදී සියලූ දෙනා දැවී 41
(නිපුන් ලක්ෂාන් 18/3, නවීන් ගුණවර්ධන 2/2, චරන නානායක්කාර 7/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම -  ඕවර 69.1 කදී කඩුලූ 5 ක් දැවී 263
(චරන නානායක්කාර නොදැවී 100, සාලින්ද සමරනායක 50, සජිත් ගුණතිලක 41, කසුන් අබේරත්න 22, නිෂාන් පෙරේරා 83/3)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 136
(අමිල දයානක 29, අයේෂ් වීරරත්න 57/5, නවීන් ගුණවර්ධන 38/4)

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.