Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගනිමින් නාලන්දා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
දසුන් සෙනෙවිරත්න ලකුණු 80 ක්ද, මාලිංග අමරසිංහ ලකුණු 55 ක්ද රැස්කරමින් නාලන්දා විදුහල් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
තර්ස්ටන් විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 234
(සජිත් ගුණතිලක 80, කසුන් අබේරත්න 39, චරන නානායක්කාර 38, උමෙෂ්ක දිල්ෂාන් 23/2, ඩිලාන් සුරවීර 32/2)
නාලන්දා විදුහල - ඕවර 48 කදී කඩුලූ 6 ක් දැවී 235
(දසුන් සෙනෙවිරත්න 80, මාලිංග අමරසිංහ 55, කසුන් මධුෂංක 46, තුෂාල් මධුෂංක 64/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.