Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග 4 ක් වැස්සට සේදී යයි

තරග 4 ක් වැස්සට සේදී යයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස යටතේ ඊයේ (5 වැනිදා) පැවැති තරග4 ක් වර්ෂාව නිසා ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මොරටුව ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල සහ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමත්, කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ මීගමුව ලොයෝලා විදුහල් කණ්ඩායමත්, කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායමත්, කොළඹ වෙස්ලි විදුහල් ‘බී‘ කන්ඩායම සහ මතුගම ආනන්ද සාස්ත්‍රාලය යන කන්ඩායම් අතර පැවති තරගයන්ට එළෙස වර්ෂාවෙන් බාධා එල්ල විය.

  • ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල සහ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී

ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල පළමු ඉනිම - ඕවර 24 කදී එක් කඩුල්ලක් දැවී 116
(දුමිදු මිහිදුකුලසූරිය නොදැවී 48, සඳක ප්‍රනාන්දු නොදැවී 46)

  • ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ ලොයෙලා විදුහල් ‘ඒ’ කණ්ඩායම අතර ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී

ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 158
(හරිත තියදාස නොදැවී 44, තෙවින් පුංචිහේවා 20, නෙත්ම හිමරංග 4/52, හංසජ විශ්වජිත් 3/27, ශමින් නොනිස් 3/33)
ලොයෙලා විදුහල් ‘ඒ’ පළමු ඉනිම - ඕවර 3.5 කදී කඩුලු 2 කට 23

  • තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී

තර්ස්ටන් විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 6 කට 118
(උදීප එදිරිසිංහ නොදැවී 29, දිනෙත්මින් පෙරේරා 29, තරූෂ විදානපතිරණ 2/29)

  • වෙස්ලි විදුහල් ‘බී‘ කණ්ඩායම සහ මතුගම ආනන්ද සාස්ත්‍රාල කණ්ඩායම අතර වෙස්ලි ක්‍රීඩාංගණයේදී

වෙස්ලි විදුහල් ‘බී‘ පළමු ඉනිම - ඕවර 3.3 කදී කිසිවෙකු නොදැවී ලකුණු 21

 

-024

 

 

 

 

 


අදහස් (0)

තරග 4 ක් වැස්සට සේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.