Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තක්‍ෂිලා විදුහලට ලකුණු 46 ක ජයක්

තක්‍ෂිලා විදුහලට ලකුණු 46 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්‍ෂිලා මැදි විදුහල් ‘ඒ’ කණ්ඩායම සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී තක්‍ෂිලා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 46 ක ජයක් ලැබීමට සමත් වූහ.  


තක්‍ෂිලා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 254
(අෂේන් චාමික 65, පසන් මනෝහර 49, පසිඳු මනෝද්‍ය 40, ගීෂාන් ගිම්හාන 37, විශාඛ නවංජන 29, රුක්‍ෂාන් ධනංජය 50/3)

ශාන්ත පීතර විදුහල ‘බී’ කණ්ඩායම  ඕවර 48.1 කදී 208
(රවීන් පෙරේරා 31, ඇන්ජලෝ අබේරත්න 25, විශාඛ නවංජය 27/3, දුමීර ඩිල්ෂාන් 23/2, තිළිණ තරින්ද 38/2, ගීෂාන් ගිම්හාන 52/2)

 
-  048


අදහස් (0)

තක්‍ෂිලා විදුහලට ලකුණු 46 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.