Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තක්ෂිලා විදුහල සමත් විය.
එහිදී තක්ෂිලා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට එරංග ජයකොඩි (70) සමත් වූ අතර චමත්ක අංජන ලකුණු 35 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 5 ක් දැවී 228
(එරංග ජයකොඩි 70, දේෂාන් දිල්මෙත් 43, කල්හාර මුදුන්පිටගේ 43, නවෝද් ලක්ෂාන් නොදැවී 36, විමෝද් රසංග නොදැවී 22, පුයේන්ද්‍ර ලෝචන 45/2)
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 65
(සෙනුත් තෙව්මික නොදැවී 23, චමත්ක අංජන 04/4, නවෝද් ලක්ෂාන් 08/2)
ධර්මරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 47.2 කදී කඩුලු 8 ක් දැවී 95
(තිනෙක දිසාක්‍ය නොදැවී 28, චමත්ක අංජන 31/4, නවෝද් ලක්ෂාන් 02/2, චිරන්ත දෙව්රුවන් 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.