Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව - ශා. පීතර තරගය අනිද්දා කටුනායකදී

ති‍්‍රත්ව - ශා. පීතර තරගය අනිද්දා කටුනායකදී

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ’සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අනිද්දා (27 වැනිදා) කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.  

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ලූම්බිණි විදුහල පරාජය කරමින් ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කැලණිය ගුරුකුල විදුහල පරාජය කරමිනි.

ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රවීන් සේයර් කටයුතු කරන අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස විනූ මොහොට්ටි කටයුතු කරයි.

 


අදහස් (0)

ති‍්‍රත්ව - ශා. පීතර තරගය අනිද්දා කටුනායකදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.