‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය මත්තෙගොඩ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ශාන්ත සෙබස්තියන්ස් විද්‍යාලයේ සංජීව ප්‍රනාන්දු ලකුණු 43 ක ට කඩුලු 5ක් සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සසින්ත සඳරු ලකුණු 54 කට කඩුලු 5 ක් බැගින් බිඳ හෙලූහ.
ශාන්ත සෙබස්තියන්ස් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 9 කට ලකුණු 185
(රයන් කුරේ 47, සසින්ත සඳරු 54/5,චින්තක එරන්දක 3/2 )
ඩී.එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 9 කට ලකුණු 129
(හිමෙත් දිම්සර 38, පූර්ණ සුලක්ෂණ 26,සංජීව ප්‍රනාන්දු 43/5 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.