ඩිලන් පීරිස් (9/5) සහ ශනොන් ප‍්‍රනාන්දු (17/5) කඩුලූ 10 බෙදා ගැනීමේ ප‍්‍රතිඵලයෙන් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්සේදී පැවැති තරගයේදී සාන්ත තෝමස් විදුහල් පිල කඩුලූ 7 කින් මොරටු මහ විදුහල පරාජය කළේය.
මොරටු මහ විදුහල ඕවර 34 කදී 75
(ඩිලන් පීරිස් 9/5, ශනොන් ප‍්‍රනාන්දු 17/5)
සාන්ත තෝමස් විදුහල ඕවර 16.3 කදී කඩුලූ 3 ට 78
(සිතාර හපුහින්න නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.