Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝෂප් වාස්ට කඩුලූ 10 ක ජයක්

ජෝෂප් වාස්ට කඩුලූ 10 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.


බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 138
(වගීෂ වන්නිආරච්චිය 30, සසිරි අධිකාරි 26, තුලාංජන ප‍්‍රනාන්දු 35/5, රොෂේන් ප‍්‍රනාන්දු 58/2)


ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 246
(රොෂේන් ප‍්‍රනාන්දු 80, ධනංජය පෙරේරා 33, මිනෝ අංජුල 53/3, වගීෂ වන්නිආරච්චි 73/3, සසිත මදනායක 35/2)


බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 146
(වගීෂ වන්නිආරච්චිය 31, මාධව ද සිල්වා 27, දිල්හාර පොල්ගම්පල 23, තුලාංජන ප‍්‍රනාන්දු 42/4, රොෂේන් ප‍්‍රනාන්දු 41/3, මධුෂාන් රණතුංග 13/2)


ජෝෂප් වාස් විදුහල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 40

 


අදහස් (0)

ජෝෂප් වාස්ට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.