Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජය පැරදුමෙන් තොර තරගයක්

ජය පැරදුමෙන් තොර තරගයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන වයස අවුරුදු 15 පහල පළමු කාණ්ඩයේ පාසැල් ක‍්‍රිකට් තරගාවලියේ  මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර රත්ගම ක‍්‍රීඩාංගනයේදී පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

 

මාතර ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම  පන්දු  ඕවර 52.2කදී කඩුළු 9කට ලකුණු 152යි
(දිනුර දිල්මිත් 40, නවීන් සමිත් 34, රිශාන් චාමික 40/3, නවිදු දිල්ෂාන් 14/2)

ගාල්ල විද්‍යාලෝක විදුහල පළමු ඉනිම පන්දු  ඕවර 49කදි කඩුලූ 5කට ලකුණු 107යි.
(චමීර සාරංග 36, තප්ත ඉවෝන් නොදැවී 30, ප‍්‍රශාන් තත්සර 25/2)

 


අදහස් (0)

ජය පැරදුමෙන් තොර තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.