Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුලට කඩුලූ 9 ක ජයක්

ගුරුකුලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

Gurukula-College---Kelaniya

කැලණිය ගුරුකුල විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

ගුරුකුල විදුහලේ අචින්ත මල්ෂාන් පන්දු 133 කදි හතරේ පහර 20 ක් සමගින් ලකුණු 114 ක් රැුස්කළ අතර නුවන් ශානක ලකුණු 33 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 65.4 කදී සියලූ දෙනා දැවී 334
(අචින්ත මල්ෂාන් 114, පෘතුවි රූසර 55, විජිත ගෝහාගොඩ 47, ජයමාල් වන්නිආරච්චි 31, දුමිඳු සුදාරක 21, රෙහාන් වාස් 51/5, අවීෂ පෙරේරා 94/2)
 
කළුතර සිරිකුරුස විදුහල පළමු ඉනිම -  ඕවර 51.2 කදී සියලූ දෙනා දැවී 163
(ළහිරු තඹවිට 48, කළණ හරේන්ද්‍ර 42, නුවන් ශානක 33/7, උදාර රවිඳු 15/2)

කළුතර සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 220  
(ළහිරු තඹවිට 57, උමයංග සුවාරිස් 46, පසිඳු පෙරේරා 31, මලින්ද විදුරංග 0/2, උදාර රවිඳු 24/2, ජයමාල් වන්නිආරච්චි 37/2, තරිඳු තාරක 64/2)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 5.1 කදී කඩුල්ලක් දැවී 51
(අචින්ත මල්ෂාන් නොදැවී 22)

 


අදහස් (0)

ගුරුකුලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.