Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගීතාල්ගේ පන්දුවෙන් ශා. බෙනඩික් දිනුම්

ගීතාල්ගේ පන්දුවෙන් ශා. බෙනඩික් දිනුම්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගීතාල් ප‍්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම නිසා කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කොටහේනේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

ශාන්ත බෙනඩික් විදුහලේ ගීතාල් ප‍්‍රනාන්දු කඩුලූ ති‍්‍රත්වයක්ද සමගින් ලකුණු 70 කට කඩුලූ 14 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 39
(කෙවින් කොට්ලිං 15, ගීතාල් ප‍්‍රනාන්දු 16/7, පූර්ණ චාරුක 20/2)
 
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 71.2 කදී කඩුලූ 7 ක් දැවී 200
(දිනිත බස්නායක 20, ශෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 61, මධුෂාන් කුලරත්න 24, පූර්ණ චාරුක නොදැවී 38, ජෙහාන් ඩැනියෙල් 50/3, හරීන් කුරේ 30/3)
 
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 134

(සඳරුවන් රොද්‍රිගූ 24, ජෙහාන් ඩැනියෙල් 25, මල්ෂාන් රොද්‍රිගූ 19, ගීතාල් ප‍්‍රනාන්දු 54/7, මධුෂාන් කුලතුංග 50/2)

 


අදහස් (0)

ගීතාල්ගේ පන්දුවෙන් ශා. බෙනඩික් දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.