Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විදුහලට එරෙහිව කඩුලු 10 ජයක් හිමිකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල පෙරේදා (3 වැනිදා) සමත්විය. මෙම තරගය රජ්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ හංසක කමෝෂ් ලකුණු 06 කට කඩුඩු 4 ක් සහ සෙනිත් ප්‍රවීන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් මාතර ශාන්ත සර්වේශස් විදුහල් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ශා.සර්වේශස් විදුහල - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී 59
(හංසක කමෝෂ් 06/4, සෙනිත් ප්‍රවීන් 17/3)
විද්‍යාලෝක විදුහල - ඕවර 7.2 කදී කිසිවකු නොදැවී 60
(හංසක කමෝෂ් නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.