Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගලගෙදර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ගලගෙදර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලගෙදර මැදි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම අතර ගලගෙදර මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගලගෙදර මැදි විදුහල සමත් විය.

එහිදී ගලගෙදර මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තිළිණ බණ්ඩාර (92) සමත් වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 89
(ගන්දුෂ් චාරුකේෂර 19, තිළිණ වීරසිංහ 15/3, සිදත් සඳරුවන් 11/2)

ගලගෙදර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30.1 කදී සියලු දෙනා දැවී 126
(තිළිණ බණ්ඩාර 92, අදිත මුණසිංහ 17/4, ගන්දුෂ් චාරුකේෂර 34/3, රවිඳු කබුකොටුව 17/2)

 


අදහස් (0)

ගලගෙදර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.