Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොට්ටාව ධර්මපාලයට කඩුලූ 3 ක ජයක්

කොට්ටාව ධර්මපාලයට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොට්ටාව ධර්මපාල විදුහල සහ කේරී විදුහල අතර පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් ධර්මපාල විදුහල පැරබෝලා ක‍්‍රමයට අනුව කඩුලූ 3 ක ජයක් ලැබීය.


කේරී විදුහල  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 130
(අබ්දුල් රෙහෙමාන් 43, චමෝද් රන්දීප 28/2, දුෂාර නාගොඩ 11/2, කවිෂ්ක මධුෂාන් 40/2)

ධර්මපාල විදුහල  ඕවර 40 කදී කඩුලූ 7 ට 118
(ෂෙවෝන් නදීජ නොදැවී 30, රුචික රුක්‍ෂාන් 23)


- 048


අදහස් (0)

කොට්ටාව ධර්මපාලයට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.