Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර විදුහලට කඩුලු 5 ක ජයක්

කළුතර විදුහලට කඩුලු 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කළුතර මහ විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.


සාන්ත තෝමස් විදුහල ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 157
(දිමිත්‍ර විමලසූරිය 48, කලන පෙරේරා 29, ධනුක නිම්මන 36/5, රවිඳු උදයංග 36/3)


කළුතර මහ විදුහල ඕවර 38 කදී කඩුලු 5 ට 158
(ඉන්සක මධුවින්ද 66, ධනුක නිම්මන 33, නිදුල ගුණසේකර 30)

 


අදහස් (0)

කළුතර විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.