කොටසේ කළුතර තිස්ස මැදි මහ විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තිස්ස විදුහල් ක්රීඩකයෝ ලකුණුු 15 ක ජයක් ලැබූහ.
තිස්ස මැදි මහ විදුහල සියලූ දෙනා දැවී 177
(යොහාන් අවිෂ්ක 87, සචින් හිමාෂ් 24, ජී. ආර්. කාවින්ද 15/4, ආර්. බී. ඒකනායක 35/3)
මහින්ද විදුහල සියලූ දෙනා දැවී 162
(වී. එච්. දුසාරා 38, ජී. ආර්. කාවින්ද 29, රොහාන් සංජය 22/3, උදාර රවිඳු 30/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.