Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
ශාන්ත බෙනඩික් විදුහලේ ගීතාල් ප‍්‍රනාන්දු ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාගනිමින්ද, මධුෂාන් කුලරත්න ලකුණු 27 කට කඩුලූ 6 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලූ දෙනා දැවී 212
(විටෝරියෝ රොබෙටෝ 56, මධුෂාන් කුලරත්න 40, තුලින දිල්ෂාන් 32, අෂේන් සිල්වා 31, රුක්ෂාන් ප‍්‍රනාන්දු 61/5)
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 109
(දේෂාන් ප‍්‍රනාන්දු 54, ගීතාල් ප‍්‍රනාන්දු 39/6, පූර්ණ චාරුක 24/2)
ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 124
(ලසිත් කෘස්පුල්ලේ 38, මධුෂාන් කුලරත්න 27/6)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - ඕවර 4.4 කදී කිසිවකු නොදැවී 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.