කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල අතර පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලූ 5 ක ජයක් ලැබීය.
ශ්‍රී සුමංගල විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 138
(අවිෂ්ක බණ්ඩාර 22, දමිත් හේරත් 21, ශෂේන් අංජන 12/3, ෂෝන් පේෂල 14/2)
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 31.3 කදී කඩුලූ 5 ට 140
(ෂෙහාන් ප‍්‍රනාන්දු 50, රිෂාන් කාවින්ද 40, ශෙෂාන් ප‍්‍රනාන්දු 23, උදේෂ් ගස්පේ 37/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.