Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිත්රුවන්ගෙන් (351) ත‍්‍රිත්ව ශතකයක්

කිත්රුවන්ගෙන් (351) ත‍්‍රිත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/2015) පස්වැනි සතිය යටතේ කටුනායකදී පැවැති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 351 ක් රැස්කිරීමට සමත් විය.

පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී ද්‍රවිඩ සංගම් පිල, වරාය අධිකාරි පිල, එන්.සී.සී. පිල සහ යුද හමුදා පිල ජයග‍්‍රහණ ලැබීමය සමත් විය.

කිත්රුවන් පන්දු 283 කදී හතරේ පහර 37 ක් සහ හයේ පහර 14 ක් සමගින් මෙම ලකුණු 351 ක ලබා ගත්තේය.

වරාය අධිකාරි පිල නියෝජනය කරන වමතින් පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දු යවන්නා බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 69 කට කඩුලූ 6 ක් සමගින් ඉනිම දෙකේදී ලකුණු 126 කට කඩුලූ 10 ක් දවා ගැනීමට සමත් විය.  

 

 

 

කටුනායක ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිල පිල ඉනිමක සහ ලකුණු 287 කින් ජය ලබයි

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම කඩුලූ 6 ට 650
(පබසර වඩුගේ 21, කිත්රුවන් විතානගේ 351, රමිත් රමුක්වැල්ල 105, දිනුක් වික‍්‍රමනායක 32, නිසල තාරක 68, ශාමින්ද එරංග නොදැවී 33, සමීර වනිගසේකර 115/3, සොහාන් රංගික 130/3)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 167
(ඇන්ජලෝ එම්මානුවෙල් 28, පසිදු ලක්‍ෂාන් 21, අකිල ඉෂංක 66, ශාමින්ද එරංග 39/2, චානක වෙලගෙදර 28/3, චාමිකර එදිරිසිංහ 51/4)

ගුවන් හමුදා පිල දෙවැනි ඉනිම 196
(ඇන්ජලෝ එම්මානුවෙල් 47, ළහිරු ශ්‍රී ලක්මාල් 76, චාමිකර එදිරිසිංහ 45/4, දිනුක් වික‍්‍රමනායක 37/5)

 


ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරි පිල ලකුණු 215 කින් ජය ලබයි)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 356
(ධනංජය ද සිල්වා 156, අෂාන් ප‍්‍රියංජන් 24, සචිත‍්‍ර සේරසිංහ 85, ගයාන් මනීෂාන් 32, ශානුක දිසානායක 23, ළහිරු ගමගේ 97/6, රජිත් රාජපක්‍ෂ 64/3)

හලාවත මේරියස් පිල පළමු ඉනිම 226
(කාංචන ගුණවර්ධන 46, ශෂ්රීක පුස්සගොල්ල 46, වි`දුර අදිකාරි නොදැවී 41, ඉසුරු උදාන 37/2, මාලින්ද පුෂ්පකුමාර 69/6)

වරාය අධිකාරි පිල දෙවැනි ඉනිම කඩුලූ 3 ට 250
(අෂාන් ප‍්‍රියංජන් නොදැවී 150, සචිත‍්‍ර සේරසිංහ 63, ගයාන් මනීෂාන් නොදැවී 23)

හලාවත මේරියස් පිල දෙවැනි ඉනිම 165
(ආර්. දමෝදරන් 34, වි`දුර අදිකාරි 20, ළහිරු ගමගේ නොදැවී 27, චරිත් රාජපක්‍ෂ 22, ඉසුරු උදාන 47/2, මාලින්ද පුෂ්පකුමාර 57/4, මධුසංඛ ඒකනායක 29/2)

 

කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිල ලකුණු 70 කින් ජය ලබයි)

එන්.සී.සී. පිල පළමු ඉනිම 338
(උපුල් තරංග 46, ඇන්ජලෝ පෙරේරා 58, ළහිරු උදාර 26, සදුන් වීරක්කොඩි 108, සොහන් බොරලැස්ස 46, ඉෂාන් ජයරත්න 65/2, භානුක රාජපක්‍ෂ 59/4, ෂෙහාන් ජයසූරිය 29/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 245
(රොෂේන් සිල්වා 85, ඇන්ජලෝ ජයසිංහ 64, අකිල ධනංජය නොදැවී 22, මධුර ලක්මාල් 25, චමින්ද විදානපතිරණ 81/4, ඩිල්ෂාන් කාංචන 28/2, තරිදු කෞෂාල් 62/3)

එන්.සී.සී. පිල දෙවැනි ඉනිම 177
(උපුල් තරංග 40, ජෙහාන් මුබාරක් 20, ඇන්ජලෝ පෙරේරා 21, සදුන් වීරක්කොඩි 52, ඩිල්රුවන් පෙරේරා 51/3, ඉෂාන් ජයරත්න 52/4)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම 200
(ඩිල්රුවන් පෙරේරා 31, කුසල් පෙරේරා 36, ඇන්ජලෝ ජයසිංහ 28, හර්ෂ විතාන 36, සචිත් පතිරණ 35, චමින්ද විදානපතිරණ 33/2, තරිදු කෞෂාල් 71/3, ජෙහාන් මුබාරක් 25/3)

 


පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිල කඩුලූ 2 කින් ජය ලබයි)

සැරසන්ස් පිල පළමු ඉනිම 187
(චලිත හැළඹගේ 56, මොහොමඞ් අස්ලාම් 33, සජීව සල්ගාදු 30, ශාලික කරුණානායක 26/3, අජන්ත මෙන්ඩිස් 37/5)

යුද හමුදා පිල පළමු ඉනිම 226
(ඩිලාන් සොයිසා 83, ලක්‍ෂිත මධුෂාන් 27, ලක්‍සාන් එදිරිසිංහ 34, ශාලික කරුණානායක 22, රජිත් ප‍්‍රියාන් 51/2, උපුල් ඉන්ද්‍රසිරි 77/2, උමේෂ් කරුණාරත්න 50/6)

සැරසන්ස් පිල දෙවැනි ඉනිම 202
(සජීව සල්ගාදු 40, උමේෂ් කරුණාරත්න 40, චානක රුවන්සිරි 47, මොහොමඞ් අස්ලාම් 27, රොෂාන් ජයතිස්ස 57/2, ජනිත් සිල්වා 52/5)

යුද හමුදා පිල දෙවැනි ඉනිම කඩුලූ 8 ට 168
(මංජුල ද සොයිසා 38, සීකුගේ ප‍්‍රසන්න 51, උමේෂ් කරුණාරත්න 75/4, උපුල් ඉන්ද්‍රසිරි 44/4)

 


බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බදුරලිය පිල පළමු ඉනිමේ ජය ලබයි)

රාගම පිල පළමු ඉනිම 191
(සමීර සොයිසා 29, නිලූෂාන් නෝනිස් 34, එරංග රත්නායක 24, ළහිරු ජයරත්න 49, සංජය ප‍්‍රනාන්දු නොදැවී 23, ගයාන් සිරිසෝම 92/4, චරිත බුද්ධික 19/2, මිලින්ද සිරිවර්ධන 3-0/2)

බදුරලිය පිල පළමු ඉනිම 208
(ඉමේෂ් උදයංග 32, මිලින්ද සිරිවර්ධන 53, සුපේෂල ජයතිලක 60, අමිල අපෝන්සු 15/3, සංජය ප‍්‍රනාන්දු 51/2, එරංග රත්නායක 16/3)

රාගම පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ට 301
(උදාර ජයසුන්දර 122, නිලූෂාන් නෝනිස් 70, සමීර සොයිසා 51, කසුන් රජිත 63/2)

බදුරලිය පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ට 182
(ඉමේෂ් උදයංග 30, ගිහාන් රූපසිංහ 76, සුපේෂල ජයතිලක නොදැවී 48, සංජය ප‍්‍රනාන්දු 71/3, මාලිංග බණ්ඩාර 55/2)

 


මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිල පළමු ඉනිමේ ජය ලබයි)

මුවර්ස් පිල පළමු ඉනිම 273
(ඉරෝෂ් සමරසූරිය 97, ජනක ගුණරත්න 63, දිල්හාර ලොකුහෙට්ටිගේ 71, අරෝෂ් ජනෝද 22/3, හසන්ත ප‍්‍රනාන්දු 41/3, ලක්‍ෂාන් රංගික 119/2)

සී.සී.සී. පිල පළමු ඉනිම 133
(ග්‍රෙග් ස්මිත් 31, ප‍්‍රසන්න ජයවර්ධන 34, හසන්ත ප‍්‍රනාන්දු 21, විමුක්ති පෙරේරා 42/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 27/3, උමේග චතුරංග 30/5)

මුවර්ස් පිල දෙවැනි ඉනිම 260
(ඉරෝෂ් සමරසූරිය 43, දෙනුවන් රාජකරුණා 87, කෞෂල්‍ය ගජසිංහ 61, අරෝෂ් ජනෝද 23/3, දිනුක් හෙට්ටිආරච්චි 84/6)

සී.සී.සී. පිල දෙවැනි ඉනිම කඩුලූ 9 ට 267
(හෂාන් දුමිදු 99, චාමර සිල්වා 24, අරෝෂ් ජනෝද 46, චතුරංග ද සිල්වා 71/2, උමේග චතුරංග 86/5)

 

- 048

 

 


අදහස් (0)

කිත්රුවන්ගෙන් (351) ත‍්‍රිත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.