වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ තරගයේදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 කින් ප‍්‍රබල ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ. එස්. ද එස්. ජයසිංහ විදුහල මෙවර පළමු වරට 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරයි.
සාන්ත තෝමස් විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 207
(යොහාන් පෙරේරා 21, සනිල් සහබන්දු නොදැවී 49, ටේරවින් ඊරියගම 41, මධුක නිරෝෂාන් 36/4)
එස්. ද එස්. ජයසිංහ විදුහල ඕවර 48 කදී කඩුලූ 6 ට 211
(විමක්ති සංදීප 70, තරිඳු දිනේෂ් 49, කාවින්දන ප‍්‍රබෝද 29, ශෙමාල් සමරවික‍්‍රම 44/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.