වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් මොරටු මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.
මෙහිදී ජයසිංහ විදුහල වෙනුවෙන් සජිත් සමීර තුන් ඉරියව් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 52 ක් රැුස් කරමින් කඩුලූ 3 ක් දවා ගත්තේය.
මොරටු මහ විදුහල ඕවර 42 කදී 111
(නිෂාන් ප‍්‍රනාන්දු 32, කාවින්දන ප‍්‍රබෝද 33/3, සජිත් සමීර 24/3, තිලංක දිල්හාර 7/2)
එස්. ද එස්. ජයසිංහ විදුහල ඕවර 15.5 කදී කඩුලූ 2 ට 115
(තිලංක දිල්හාර 27, සජිත් සමීර නොදැවී 52)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.