Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලිය පල්ලෙකැළේදී

එක්දින තරගාවලිය පල්ලෙකැළේදී

editorial - 2024 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලබන මස 9 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය පල්ලෙකැළේදී පැවැත්වීමට තීරණය කර තිබේ. තරග 3 කින් සමන්විත තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබිණ. 

එක්දින තරගාවලිය පෙබරවාරි මස 9, 11 සහ 14 දිනවලදී පැවැත්වේ. 

ඇෆ්ඝනිස්තානු කණ්ඩායම මේ මස 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. 

- 213


අදහස් (0)

එක්දින තරගාවලිය පල්ලෙකැළේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.