Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතනයට කඩුලු 5 ක ජයක්

ඉසිපතනයට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ලකුණු 56 ක් රැස්කළ සංජුල බණ්ඩාර, ඉසිපතන විදුහල් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 124
(යුගීෂ දිල්ෂාන් 24, රසුල වික්සුර 11/2, මදුෂික සඳරුවන් 13/2, අයන සිරිවර්ධන 28/2)

ඉසිපතන විදුහල - ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 125
(සංජුල බණ්ඩාර 56, අයන සිරිවර්ධන 36, යසින්ත යොහාන් 28/3)

 


අදහස් (0)

ඉසිපතනයට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.