Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිච්මන්ඞ් විදුහල සහ ඉසිපතන විදුහල අතර බී.ආර්.සී. ක‍්‍රීඩාංගනයේදී පැවති වයස අවුරුදු 19 පහල සිංගර් කුසලාන පළමු කොටසේ  ක‍්‍රිකට් තරගයෙන් ඉසිපතන විදුහල් කණ්ඩායම පළමු ඉනිමේ ජයක් වාර්තා කළේය.


 ඉසිපතන විදුහලේ ප‍්‍රමෝද් මදුවන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් කරමින්  පන්දු 183 කදී ලකුණු 130 ක්  ලබාගැනීමත් අයන සිරිවර්ධනගේ ලකුණු 79 ත් තරගයේ පළමු ඉනිමේ ඉසිපතන  ජයග‍්‍රහණයට බෙහෙවින් ඉවහල්විය.


රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම  ඕවර 59.4 කට සියලූ දෙනා දැවී  ලකුණු 176 යි
(පසිඳු බිම්සර 70,චාමිකර හේවගේ 38,ප‍්‍රමෝද් මදුවන්ත 45/5,හේෂාන් ප‍්‍රනාන්දු 33/2,සංජුල බණ්ඩාර 52/2)


ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 80.4 කදි කඩුලූ 8කට ලකුණු 348 යි
(ප‍්‍රමෝද් මදුවන්ත 130,අයන සිරිවර්ධන 79,කලන පෙරේරා 36,තිලංග උදේශන 80/2,සදුන් මෙන්ඩිස් 52/2,කවිදු එදිරිවීර 77/2)


රිච්මන්ඞ් විදුහල දෙවන ඉනිම  ඕවර 36 කදි කඩුලූ 2 කට ලකුණු 91 යි.
(චාමිකර හේවගේ නොදැවී 37,පසිදු බිම්සර නොදැවී 29)

 


අදහස් (0)

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.