Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉමේෂ් ගම්පොලගෙන් ශතකයක්

ඉමේෂ් ගම්පොලගෙන් ශතකයක්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට සුමංගල විදුහල ඉමේෂ් ගම්පොල (104) සමත් විය.

මෙම තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් වූ අතර එහිදී ද මැසිනොද් විදුහලට පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමි නොවීය.

සුමංගල විදුහල - ඕවර 47 කදී සියලු දෙනා දැවී 222
(ඉමේෂ් ගම්පොල 104, ටරන ද සිල්වා 26, මිහිරංග ප්‍රනාන්දු 24, මාක් මතායස් 24/3, නවීන් ෆොන්සේකා 03/2, තීක්ෂණ පෙරේරා 44/2)

 


අදහස් (0)

ඉමේෂ් ගම්පොලගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.