Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම එයි

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම එයි

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගයකට, එක් දින සීමිත ඕවර තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (30 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ක්‍රීඩකයින් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .

ටෙස්ට් තරගය පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිතය. එක් දින සීමිත ඕවර තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දීත්, විස්සයි -20 ක්‍රිකට් තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දීත් පැවැත්වෙයි. 


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.