Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 179 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සම්මු අශාන් (70) සහ කවිෂ්ක අංජුල (65) සමත් වූහ.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැත්වෙන දෙවැනි වටයේ තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එරෙහිව ආනන්ද විදුහල පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.
ආනන්ද විදුහල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 253
(සම්මු අශාන් 70, කවිෂ්ක අංජුල 65, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 30, පියුමාල් සිංහවංශ 52/4, නිපුන් අශෝක් 42/2)
ශාන්ත ආනා විදුහල - ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 74
(ධනංජය බණ්ඩාර 24, අසේල් සිගේරා 6/4, දිලීප ජයලත් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.