වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර පැවැති තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 139 ක ජයක් ලැබීමට සමත් වූහ.
ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 7 ට 205
(දුෂාන් හෙට්ටිගේ 47, ලක්‍ෂිත අමරසේකර 35, ඉඳුවර රණතුංග 22, ළහිරු හිරංග 43, ශෂික ඉෂාර 49/4)
ගුරුකුල විදුහල ඕවර 32.5 කදී සියලූ දෙනා දැවී 66
(නුවන් චානක 32, චාමික ගුණසේකර 15/2, දමින්ද රොහාන් 12/2, ලක්‍ෂිත ගුණසේකර 0/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.