Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට කඩුලූ 6 ක ජයක්

ආනන්දයට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයේදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම විසින් කඩුලූ 6 කින් කොළඹ ඉසිපතන විදුහල පරාජය කරන ලදි.


ඉසිපතන විදුහල ඕවර 38 කදී සියලූ දෙනා දැවී 165
(විගිත් විමලසිරි 22, රවිඳු හීන්පැල්ල 24, දුවිඳු චරිත් 42, යසිත් රන්දුල 11/2, ගිෂාන් විෂ්වජිත් 8/2, අෂාන් උදේෂික 30/2)

ආනන්ද විදුහල  ඕවර 30.5 කදී කඩුලූ 4 ට 168
(චංග ජානුක 51, අවීන් උමේෂ් 31, දමන්ජය හේෂාන් නොදැවී 30, චලන අයේෂාන් 42/2)


අදහස් (0)

ආනන්දයට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.