වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ආනන්ද විදුහල කඩුලූ 3 ක ජයක් ලැබීය. මෙම ජයත් සමඟ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ආනන්ද විදුහල පසුගිය වසරේ මෙහි අනුශූරතාව දිනාගත් කණ්ඩායමයි.
ශාන්ත ජෝෂප් විදුහල ඕවර 47 කදී සියලූ දෙනා දැවී 132
(රෙවන් කෙලී 20, රුචිර ඒකනායක නොදැවී 36, අචිල ඉරංග 22/3, සම්මු අශාන් 24/3, දිලීප ජයලත් 22/2)
ආනන්ද විදුහල ඕවර 35.5 කදී කඩුලූ 7 ට 133
(ළහිරු හිරණ්‍ය නොදැවී 51, දිනුක ගිම්හාන් නොදැවී 30, කවිඳු ජයතිස්ස 37/3, රුචිර ඒකනායක 21/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.