Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ’සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය හෙට (26 වැනිදා) බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් ආනන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර වේල්ස් කුමර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමිනි.
ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස නිසල් ෆ‍්‍රැන්සිස්කෝ කටයුතු කරන අතර වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස තිලාන් නිමේෂ් කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.