පෝලන්තයේ හියුබට් හර්කාස්ට එරෙහිව ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගය වට 3-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට මෙවර විම්ලබල්ඩන් ශූ
Read More
ප්‍රංශ පාපැදි සවාරියේ 11 වැනි අදියර ජයගැනීමට බෙල්ජියමේ වවුට් වැන් ඒර්ට් ඊයේ (7 වැනිදා) සමත් විය. සෝර්ගුස් නගරයේ සිට මලාසීන් නගරය දක්වා කිලෝ මීටර් 198.9 ක දුරක
Read More
හංගේරියාවේ මාටන් ෆුසොවික්ස්ට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක ජයක් වාර්තා කරමින් මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම්
Read More
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නියමයන් කිසිඳු ක්‍රීඩකයකු කඩ නොකළ බව පැවසූ එංගලන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා
Read More
ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම පිහිනුම් ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති දක්ෂ පිහිනු
Read More
සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක
Read More
පාකිස්තානයට එරෙහිව හෙට (8 වැනිදා) ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත නව සංච
Read More
එංගලන්තයේ සිට ඊයේ (6 වැනිදා) පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ 21 දෙනාම සංචාර කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළහ. මෙම කොන්ත්‍රාත්තුව ඉන්දීය කණ්ඩායමේ ශ්
Read More
ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර ජයගැනීමට බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් ඊයේ (6 වැනිදා) සමත් විය. ඇල්බට්විල් නගරයේ සිට වේලන්ස් නගරය දක්වා කිලෝ මීටර්
Read More
පළමු වරට විම්බල්ඩන් ශූරතාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි ඊයේ (6 ව
Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පාදඟ පන්දු යවන ක්‍රීඩක
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අන්ඇකඩමි සමාගම ඉදිරිපත්ව සිටී. ඩ්‍රිම්-11 ස
Read More
ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න හැඳින්විය හැකිය. 1985 වසරේ පෙ
Read More
පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතරට එක්වීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ (5 වැනිදා) සමත්විය. ඒ අනුව පළමු පෙළ කඩුලු 1000 සම
Read More
ක්‍රීඩකයන් තිදෙනකු සහ සහාය කාර්ය මණ්ඩල සේවකයන් සිවුදෙනකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් සමස්ත එංගලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමම මේ ව
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ජනශක්ති රක්ෂණ සමාගමේ පළමු පෙළ ලැයිස්තුගත සමාගමක ආසනයක් පිළිගෙන තිබේ.
Read More
අටවරක් විම්බල්ඩන් ශූරතාව දිනා සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ අවසන් වරට පැවැති (2019) විම්බල්ඩන් ශූරතාවලිය ජයගත් සර්බියාවේ නොවැක් ජොකොවික් මෙවර
Read More
ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් එම ඒකකයට යොමු කරන පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ක්‍රීඩා අ
Read More
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති ධුරයට අශෝක බණ්ඩාර මහතා ඡන්ද 51ක් ලබා තේරී පත්විය. සූම් තාක්ෂණය ඔස්සේ මෙවර නිලවරණය පැවැත්වීමේදී නව විධායක සභාව සඳ
Read More
ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ඒ.එස්. රංජිත් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත් විය. වේයන්ගොඩ නයිවල කෝ-කෝ සම්මේලන මූලස්ථානයේදී පැවති 2021-23 නිලවරණය
Read More
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කඩඉම් තරග
Read More
ෆෝමියුලා-I රියදුරු, බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සිය මර්සිඩීස් ක්ඩායම සමග වසර දෙකක නව ගිවිසුමක් අත්සන් තබා ඇත. එම ගිවිසුම ලබන වසර (2022) ආරම්භයේ සිට 2023 වස
Read More
ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ 2021/22 තරග වාරය සඳහා නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා ගිවිසුම් අත්සන් කළ බව එම ක්‍රීඩා සමාජය නිවේදනයක්
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න නිර්දේශ කරනු ඇතැයි වාර්තා වේ. එහි විශේෂත්වය වන්
Read More
කෝප් කමිටුවේද විවේචනයට බඳුන්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය අඩු කිරීමට තමා නොපමාව කටයුතු කරන බව පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරය
Read More
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සංවිධානය කරනු ලබන කාෂ්මීර් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්ට ආරාධනාවක් ලැබී ඇත. නමු
Read More
බ්‍රිතාන්‍යය ක්‍රීඩක කැමරන් නෝරිට එරෙහිව තරග වට 3-1 ක ජයක් වාර්තා කරමින් විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනා අතරට) සුදුසුකම් ල
Read More
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයකු වන චමින්ද පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය. ඒ එතෙක් එම ධුරය දැරූ සබරගමුව පළාත්
Read More
කෙන්යාවේදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට අපේක්ෂිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් වයස 21න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි ම
Read More
කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැගීම හේතුවෙන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන්ට විවෘත නොකරන බව සංවිධායකයා් කියති. ඔලිම්පික් උළ
Read More