හේනේගම මධ්‍ය විද්‍යාලය සහ රාගම බැසිලිකා විද්‍යාලය අතර හේනේගම මධ්‍ය විද්‍යාල කී‍්‍රඩා පිටියේදී පැවැති 17 න් පහළ දෙවන කොටසේ කි‍්‍රකට් තරගයකින් හේනේගම මධ්‍ය විද්‍යාල කණ්ඩායම කඩුලූ 8ක ජයක් අත්කර ගත්තේය.
රාගම බැසිලිකා විදුහල් සියලූ දෙනා දැවී ලකුණු 129
(අඛිල අශාන් 64, කේ තිළිණ මධුසංඛ 35/3, එච්.කේ කුමේෂ් 20/2)
හේනේගම මධ්‍ය විද්‍යාලය කඩුලූ 2 ලකුණු 120
(එච්.එච්. කාවින්ද දිල්ෂාන් 43, ඒ ඒ වරුණ 35, කේ තිළිණ නොදැවී 18, තිළිණ දසුන් 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.