වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කළුතර සිරිකුරුස විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සිරිකුරුස විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබීමට සමත් වූහ.
මෙහිදී සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට දක්‍ෂ පිතිහරඹයක් දියත් කරමින් ලකුණු 131 ක් රැස්කිරීමට සමත් විය.
කළුතර සිරිකුරුස විදුහල පළමු ඉනිම කඩුලු 8 ට 349
(ළහිරු තඹවිට 131, පසිඳු පෙරේරා 76, කලන හරේන්ද්‍ර 57, ඉයන් සෙන් ජෝන් 38)
පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 343
(තමිඳු වික්‍රමාරච්චි 103, සිතුම් ප්‍රමෝද 46, සකුන් දිසානායක 56, ඉයන් සෙන් ජෝන් 48/3, අවිෂ්ක පෙරේරා 50/3, කවීන්ද්‍ර අංජුල 35/2)
කළුතර සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම කඩුලු 4 ට 169
(ළහිරු තඹවිට 41, මලින්ද ජයෝද් 67, කවිඳු උමයංග 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.