Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සමත් විය.
කොළඹ කැම්බල් පිටිය්දී පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී නුවර එළිය යහපත් එඬේරාගේ කන්‍යාරාමය ලකුණු 313 කින් පරාජය කරමින් ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ගෝතමී බාලිකා විද්‍යාල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තෙල්දෙණිය ජාතික පාසල ලකුණු 147 කින් පරාජය කරමිනි.
සිද්ධාර්ථ මැදි විදුහල සහ කොළඹ ගෝතමී බාලිකා අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද (24 වැනිදා) කොළඹ කැම්බල් පිටිය්දී පැවැත්වේ.
ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල විසින් යහපත් එඬේරාගේ කන්‍යාරාමය ලකුණු 313 කින් පරාජය කරන ලදි.
ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල - ඕවර 25 කදී කඩුලූ 5 ක් දැවී 371
(කේ. චතුරිකා 88, සුරංගා සූරසේන නොදැවී 52, ශානිකා ඒකනායක 43, සිතුමිණි ජයවර්ධන 17, ලක්ෂිකා වීරසිංහ 64/2)
යහපත් එඬේරාගේ කන්‍යාරාමය - ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 58
(ලක්ෂිකා වීරසිංහ 17, පි‍්‍රයන්තිකා චන්ද්‍රදාස 9/5, සිතුමිණි ජයවර්ධන 6/2, එන්. සඳමාලි 17/2)
ගෝතමී බාලිකා විද්‍යාලය විසින් තෙල්දෙණිය ජාතික පාසල ලකුණු 147 කින් පරාජය කරන ලදි.
ගෝතමී බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලූ 5 ක් දැවී 216
(මධුෂිකා විජේසිංහ 55, ශයිනි නිසංසලා 31, ගඟුලි පෙරේරා නොදැවී 26, ඉරේෂිකා හේරත් 49/3)
තෙල්දෙණිය ජාතික පාසල - ඕවර 12 කදී සියලූ දෙනා දැවී 69
(ශයිනි සේනාරත්න 18, හරිනි සුබාශි 8/3, ගන්ධාරි පනාගොඩ 9/2, සමාධි නෙත්මිනි 18/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.