Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිද්ධාර්ථ විදුහලට කඩුලූ 8 ක ජයක්

සිද්ධාර්ථ විදුහලට කඩුලූ 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මහීෂ් තීක්‍ෂණගේ (8/5) තුන් ඉරියව් දස්කම් නිසා වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේතරගයෙන් සේදවත්ත සිද්ධාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘සී’ කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ.


ශාන්ත පීතර විදුහල  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 77
(කෙනෙත් ආධිත්‍ය 21, ෂෙහාන් ශානක 21, මහීෂ් තීක්‍ෂණ 8/5, අමිත් මධුෂාන් 8/2, අමිල ඩිල්ෂාන් 8/2)

සිද්ධාර්ථ විදුහල  ඕවර 15.2 කදී කඩුලූ 2 ට 79
(ඒෂාන් ධනංජය 17, අමිත් මධුෂාන් නොදැවී 11, මහීෂ් තීක්‍ෂණ නොදැවී 22)


- 048


අදහස් (1)

සිද්ධාර්ථ විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.