Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මල්වත්තාවලදී පැවැති තරගයේදී හම්බන්තොට සූචී ජාතික පාසල් පිල කඩුලු 2 කින් මල්වත්තාවල ජාතික පාසල පරාජය කිරීමට සමත් විය.
මල්වත්තාවල ජාතික පාසල ඕවර 25 කදී සියලු දෙනා දැවී 81
(ටී. ලකින්ද 16)
සූචී ජාතික පාසල කඩුලු 8 ට 82
(ටී. ක්ලාන්ඞ් 20, රිෂ්වාන් බහමන් 18, කේ. රවිඳු 27/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.