Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේශස් විදුහල සමත් විය.
ශාන්ත සර්වේශස් විදුහලේ චානුක දිල්ෂාන් ඉනිම් දෙකේදීම ලකුණු 110 කට කඩුලූ 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 66 කදී සියලූ දෙනා දැවී 177
(හර්ෂජිත් රුෂාන් 36, දිනුක දිල්ෂාන් 32, කසුන් මධුරංග 27, රවිඳු රෂාන්ත 25, උෂාන් ඉමන්ත 21, චානුක දිල්ෂාන් 55/4, චමිල් ධනංජය 16/2)
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලූ දෙනා දැවී 192
(රමේෂ් නිමන්ත 58, රජන්ත චන්දුල 33, නිමේෂ් මධුරංග නොදැවී 26, අශේන් දීමන්ත 22, කවිඳු නදීෂාන් 67/7)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 66.5 කදී සියලූ දෙනා දැවී 211
(හර්ෂමාල් රජිත් 78, සචින් දිවංජන 39, හර්ෂජිත් රුෂාන් නොදැවී 25, දිනුක දිල්ෂාන් 22, චානුක දිල්ෂාන් 55/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.